ඔබේ ගැටළුව අපට කියන්න
ඔබගේ පාරිබෝගික ගැටළුව සෘජුවම විසඳා ගැනීම සඳහා පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන 1939 පාරිභෝගික සේවා අංකයවෙත ඔබේ ගැටළුව යොමු කරන්න.
එසේම, අපගේ පාරිභෝගික සත්කාර ස්මාර්ට් කලාපය හරහා ද ඔබේ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
https://ebis.waterboard.lk/smartzone/Sinhala/OnlinePayments