“ජල රක්ෂිත සුරැකීමේ ජාතික ව්‍යාපාරය“ - පළමු අදියර ගරු ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.10.13 වන දින රත්නපුර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුනි.