තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතියේ වර්තමාන තත්වය පිළිබද ප්‍රගති සාකච්ඡාවක් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 2020.11.10 දින පැවැත්විණි.

අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.