මොණරාගල - බුත්තල ඒකබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියේ ඔක්කම්පිටිය ජල පවිත‍්‍රාගාරය විවෘත කිරීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017.03.30 දින සිදුවිය.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ.ඒ. අන්සාර්, යන මහත්වරු ඇතු`ඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.