ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඌව නියෝජ්‍ය සාමාන්‍යධිකාරි කාර්යාලය විවෘත කිරීම නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017.03.30 දින බදුල්ලේදී සිදුවිය. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු කේ.ඒ. අන්සාර්, යන මහත්වරු ඇතු`ඵ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.